A valuable saying from Chamuditha to MISS FUNERAL who also played the role of a funeral home

asianewsplusone.com sfmnewslk.com

Many people attended the funeral of Ms. Malani Fonseka yesterday.

Also, many people who mentioned that they attended her funeral posted photos on social media. Among them, a video of actress Nirdha Uyanhewa pushing an elderly mother who was nearby and paying respect to the body in a strange manner is still making the rounds on social media.

So while many people are expressing their opinions against her, Chamuditha is also strongly criticizing her. So, this is what Chamuditha had to say.

“In the past, people from the villages would bring people to cry for rent. And we saw some of them. When you look at them, they are actresses. That is fake love, fake sadness, those fake tears. That is that just because you wear makeup, you are not an actress, just because you can say a few lines, you are not an actor. That is enough to understand that not everyone is equal to Malani.”

අවමංගල ගෙදරත් රගපාපු MISS FUNERAL ට
චමුදිතගෙන් වටිනා කියමනක්

පසුගියදා මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට බොහෝ දෙනෙක් සහභාගී වුණා.

වගේම එතුමියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වුණා කියලා සඳහන් කරලත් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවලට ඡායාරූප එකතු කරා. එය අතරින් නිර්ධා උයන්හේවා නැමැති රංගන රංගන ශිල්පිනිය ළඟ හිටපු වයසක අම්මා කෙනෙකුත් තල්ලු කරලා දේහයට අමුතු විලාසයකින් ගෞරව කරන ආකාරයේ වීඩියෝවක් මේ වෙද්දිත් සමාජමාධ්‍යය කළඹනවා.

ඉතින් ඇයට විරුද්ධව බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කරද්දී චමුදිතත් ඇයට තද බල ලෙස දෝෂාරෝපණය කරනවා.ඉතින් චමුදිත කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඉස්සර ගම් වලින් ගෙන්වන්නෙ අඬන්න ඕන වුණාම කුළියට කට්ටිය. ඒවගේ සමහරු අපි දැක්කා. බලනකොට එයාලා නිළියො ලු. ඒ තමයි ව්‍යාජ ප්‍රේමය, ව්‍යාජ කණගාටුව, ඒ ව්‍යාජ කඳුළු. ඒ තමයි මේකප් එකක් දාගත් පමණින් නිළියක් නොවන බව, දෙබස් ටිකක් කියන්න පුළුවන් වූ පමණින් නළුවෙක් නොවන බව. හැමෝම මාලනිය හා සම නොවන බව තේරුම්ගන්න ඒ ටික හොඳටම ප්‍රමාණවත්.”

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *