asianewsplusone.com sfmnewslk.com
The Sri Lanka Examinations Department has issued a notice to students appearing for the Dhamma School Final Certificate Examination – 2024 (2025) and G.C.E. (O.L) Aesthetic Practical Tests – 2024 (2025).
This notice is being issued to students who have to appear for the G.C.E. (O.L) Aesthetic Practical Tests on 24th and 25th May 2025, when the Dhamma School Final Certificate Examination will be held.
Accordingly, if the Dhamma School Final Certificate Examination and the G.C.E. (O.L) Aesthetic Practical Tests have to appear on the same dates, those candidates will be given the opportunity to appear for the G.C.E. The Sri Lanka Examinations Department states that another date can be obtained for the G.C.E. (O.L.) Practical Test by submitting the admit card received for the G.C.E. (O.L.) Practical Test and the admit card issued for the Dhamma School Final Certificate Examination or a certified copy thereof to the Director of Aesthetic Education of the relevant education zone before 2025.05.27.
O/L ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනි සිටින සිසුන්ට දැනුම්දීමක්
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2024 (2025) හා අ.පො.ස. (සා.පෙළ) සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ – 2024 (2025) සඳහා පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වෙන 2025.05.24 හා 25 යන දිනවල දී අ.පො.ස. (සා.පෙළ) සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට සිදුව ඇති සිසු සිසුවියන් සඳහා මෙම දැනුම්දීම සිදුකරනවා.
ඒ අනුව දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ අ.පො.ස. (සා.පෙළ) සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණය යන විභාග දෙකටම එකම දිනයන්හී පෙනි සිටීමට සිදුව ඇත්නම් එම අයදුම්කරුවන්ට අ.පො.ස. (සා.පෙළ) ප්‍රායෝගික පරීක්ෂණ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් 2025.05.27 වන දිනට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම මගින් අ.පො.ස. (සා.පෙළ) ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

