asianewsplusone.com sfmnewslk.com

Health departments say that there has been an increase in the number of reported diseases among children these days.
Accordingly, the number of children suffering from dengue, chikungunya, influenza and diarrhea is on the rise, says Dr. Deepal Perera, a pediatrician at the Lady Ridgeway Children’s Hospital.
The recent rains have been the reason for this, and the number of children with high blood pressure is on the rise among children over 6 years of age, says Dr. Deepal Perera, a pediatrician.
ළමුන් අතර රෝග ව්‍යාප්තිය ඉහළට.!
මේ දිනවල ළමුන් අතර රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තා වීම ඉහළ යමින් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
පසුගිය කාලය පුරා පැවැති වාර්ෂාව ඊට හේතුවී ඇති බවත් අවුරුදු 6ට වැඩි දරුවන් අතරේ අධි රුධිර පීඩනය සහිත දරුවන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයිද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
