asianewsplusone.com sfmnewslk.com

The Railway Control Room says that trains will run as per the normal schedule today.
This comes after the one-day symbolic strike initiated by the Railway Station Masters’ Association ended at midnight yesterday (17).
Station Masters and train controllers are currently reporting for duty, said the Chairman of the Railway Station Masters’ Association, Sumedha Somaratne.
He stated that a further discussion will be held tomorrow (19) regarding the trade union issues and a decision will be taken on future trade union action.
The Railway Station Masters’ Association began the strike demanding solutions to several issues in the recruitment and promotion process.
Despite the strike, steps were taken to operate about 90 train services yesterday.
වර්ජනය අවසන් – දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
සාමාන්‍ය කාලසටහනට අනුව අද දුම්රිය ධාවනය කරන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ එක්දින සංඛේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමත් සමගයි.
ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය නියාමකවරුන් මේ වන විට සේවයට වාර්තා කරමින් ඇතැයි, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, වෘත්තිය ගැටළු සම්බන්ධයෙන් හෙට (19) යළි සාකච්ඡාවක් පවත්වා ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බවයි.
දුම්රිය ස්ථානාධිපතිවරුගේ සංගමය වැඩවර්ජනය ආරම්භ කළේ, බඳවා ගැනීම් සහ උසස්වීම් ක්‍රියාවලියේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමිනි.
වැඩවර්ජනය පැවතිය ද ඊයේ දුම්රිය ගමන්වාර 90 ක් පමණ ධාවනයට පියවර ගෙන තිබිණි.
