Jones gets new position

asianewsplusone.com sfmnewslk.com

Former Minister Johnston Fernando has been appointed as the new head of operations of the Sri Lanka Podujana Peramuna.

The General Secretary of the party, Sagara Kariyawasam, stated that this decision was taken at the political council meeting held yesterday.

In addition, a committee was also appointed under the chairmanship of former Minister Gamini Lokuge to prepare the necessary criteria for the nomination of members for local government institutions.

ජොන්ස්ට පොහොට්ටුවේ අලුත් තනතුරක්

ජොන්ස්ටන් පොහොට්ටුවේ අලුත් පුටුවකට..

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කර ඇත.

ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවයි එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ.

මීට අමතරව පළාත් පාලන ආයතන සදහා සභිකයන් නම් කිරීම පිළිබද අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කමිටුවක් ද පත් කෙරුණා.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *