asianewsplusone.com sfmnewslk.com

The new leader of the 1.4 billion Catholics worldwide was elected a short time ago in the Sistine Chapel of the Vatican.
To mark the occasion, white smoke was emitted from the chimney of St. Peter’s Basilica in the Vatican.
Accordingly, foreign reports indicate that the new Pope will appear on the balcony above St. Peter’s Square in the next hour.
The reports also show how the people in St. Peter’s Square rejoiced as white smoke was emitted from the chimney.
නව පාප් වහන්සේ තෝරා පත් කරගනී
බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නව නායකයා මීට සුළු වෙලාවකට පෙර වතිකානයේ සිස්ටීන් දෙව් මැදුරේදී තෝරාපත්කරගෙන තිබේ.
එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් විය.
ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති සඳලු තලයේ පෙනී සිටිනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවීමත් සමග ශාන්ත පීතර චතුරශ්‍රයේ රැඳී සිටින ජනතාව ඊට සතුට පළකරන අයුරු ද එම වාර්තාවන්හි දැක්වේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
