
asianewsplusone.com sfmnewslk.com
President Anura Kumara Dissanayake left the island for Vietnam yesterday.
President Anura Kumara Dissanayake is participating in this state visit at the invitation of Vietnamese President Luong Cuong.
During his state visit to Vietnam from May 4th to 6th, President Anura Kumara Dissanayake is scheduled to hold official discussions with the Vietnamese President and Prime Minister and meet with a group of senior officials including the General Secretary of the Communist Party of Vietnam.
Furthermore, President Anura Kumara Dissanayake will be the Chief Guest at the United Nations Vesak Day celebrations starting on May 6th in Ho Chi Minh City and will deliver the keynote address.
It is also expected that several MoUs will be signed between the two sides during this visit and that the business community will meet and hold discussions.
Minister of Foreign Affairs, Foreign Employment and Tourism Vijitha Herath and a group of senior government officials will join President Anura Kumara Dissanayake on this state visit.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම රාජ්‍ය සංචාරයට එක් වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට 06 වන දා දක්වා සිදු කරන වියට්නාම් රාජ්‍ය සංචාරය අතරතුර වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමුවීමටත් නියමිතය.
තවද, හෝ චි මිං නගරයේදී මැයි 06 වෙනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.
එසේම, මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වෙති.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

