Samagi Jana Balawegaya Kandy Municipal Council candidate – Sena Dissanayake

asianewsplusone.com sfmnewslk.com

2025 Local Government Election Kandy Municipal Council:

He is………!

A person who has done a great service for the people of Kandy for more than four decades.

Mr. Sena Dissanayake, who served as a member of the Kandy Municipal Council,

Leader of the Opposition, Deputy Mayor and

Mayor for 42 consecutive years, is an alumnus of Kandy Vidyartha College. He is contesting the Mahaweli Uyana division under the Samagi Jana Balawegaya ticket.

Mr. Sena Dissanayake expresses his gratitude to the people of Kandy for electing him as a public representative without defeat since the first election in 1983.

He further stated that he expects the support of everyone regardless of party or religion in the election in which Mr. Sena Dissanayake is contesting this time.

He knows the aspirations of the people living in Kandy well.

Narrow casteism is rejected.

Good ability to bring your problems to the attention of government officials and provide solutions quickly.
And experience

To create an entrepreneurial community through knowledge and education and launch programs to eradicate poverty among city dwellers.

To further improve the facilities of Kandy City, which is considered one of the best tourist destinations in the world.

This time, the Samagi Jana Balawegaya candidate for the Kandy Municipal Council, Senior Municipal Councilor and former Mayor Sena Dissanayake, will win.

සමගි ජනබලවේගයේ මහනුවර මහා නගර සභා අපේක්ෂක
සෙන දිසානායක

2025 පළාත් පාලන මැතිවරණය මහනුවර මහ නගර සභාව:

ඔහු………!

දශක හතරකට වැඩි කාලයක් මහනුවර ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළ අයෙකි.

පුරා වසර 42ක් අඛණ්ඩව මහනුවර මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙක්,

විපක්ෂ නායක, නියෝජ්‍ය නගරාධිපති සහ

නගරාධිපතිවරයා
ලෙස කටයුතු කල

සේන දිසානායක මහතා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙ අදි ශිෂ්යකි එ මහතා මෙවර මහවැලි උයන කොට්ඨාශයට සමගි ජනබලවේගය දුරකථනය ලකුණ යටතේ තරගයි

1983 වර්ෂයේ වූ පළමු මැතිවරණයේ සිට පරාජයකින් තොරව මහජන නියෝජිතයෙකු ලෙස මහනුවර ජනතාව එ මහතා පත්කරගැනිම පිළිබඳව මහනුවර ජනතාවට සේන දිසානායක මහතා විසින් ගෞරවනිය ස්තූතිය කරන බව ප්‍රකාශ කරයි

මෙවරද සේන දිසානායක මහතා ඉදිරිපත් වන මැතිවරණයෙදි පකෂ ආගම් බෙදයේන් තොරව සැමගේ සහයෝගය ගෞරවයේන් බලාපොරොත්තු වන බට එ මහතා වැඩි දුරටත් සදහන් කල සිටියාය

මහනුවර ජීවත් වන ජනතාවගේ සිතුම් පැතුම් හොඳින් හඳුනයි.

පටු ජාතිවාදය බැහැර කරයි.

ඔබේ ගැටලු රාජ්‍ය නිළධාරින්ගේ අවධානය පිණිස යොමු කර කඩිනමින් විසදුම් ලබා දීමට ඇති මනා හැකියාව.
සහ පලපුරුධ

දැනුම උගත්කම තුලින් ව්‍යවසායකත්ව ප්‍රජාවක් බිහි කර නගර වැසියන්ගේ දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන් දියත් කිරීම.

ලොව හොදම සංචාරක ගමනාන්තයක් ලෙස සැළකෙන මහනුවර පුරවරයේ පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීම.

මෙවර සමගි ජනබලවේගයේ මහනුවර නගර සභා අපේක්ෂක ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී හා හිටපු නගරාධිපති සෙන දිසානායක දිනවමු

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *