
asianewsplusone.com sfmnewslk.com
The Ministry of Education, Higher Education and Vocational Education says that recruitment for university academic staff vacancies has begun.
Deputy Minister Dr. Madura Seneviratne stated that the process is being carried out at the university level.
The Federation of University Teachers’ Unions points out that there are about 2000 essential academic staff vacancies in universities.
The Deputy Minister said that these vacancies will be filled on a priority basis.
විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් ඇරඹෙයි
විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාල මට්ටමින් එම කටයුතු සිදුවන බවයි.
විශ්වවිද්‍යාලවල අත්‍යවශ්‍ය අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු 2000ක් පමණ පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දෙන්නේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ප්‍රමුඛතාව මත එම පුරප්පාඩු සම්පූර්ණ කරන බවයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS




