Commemoration of the late President Ranasinghe Premadasa

The 32nd commemoration of the late President Ranasinghe Premadasa was held today (01) in front of his statue near the Aluthkade Courthouse in Colombo.

Opposition Leader Sajith Premadasa, Mrs. Hema Premadasa, family members and a group of members of Parliament were present for the occasion.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගුණ සැමරේ

හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.

ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, මහතා හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *