Train Delay – A notification from the Department regarding train delays..

asianewsplusone.com sfmnewslk.com

A train running from Colombo Fort to Mirigama derailed near the Gampaha Railway Station yesterday afternoon and it is reported that the main line, which was disrupted due to the derailment, has now been restored to normal.

However, the Railway Department stated that the train delay caused by the derailment continues.

As a result, there was no problem on the railway line coming from Polgahawela to Colombo, while the line from Colombo to Polgahawela was disrupted.

දුම්රිය ප්‍රමාදය
දුම්රිය ප්‍රමාදය පිළිබද දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්..

ගම්පහ – දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ – කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ දුම්රියක් ඊයේ පස්වරුවේ පිලී පැනීමට ලක්වූ අතර එම පීලි පැනීමක් හේතුවෙන් ධාවන කටයුතුවලට බාධා එල්ල වූ ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්වයට පත් කර තිබෙන බව වාර්ත වේ.

ඒ කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ පීලි පැනීමත් සමග ඇති වූ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතින බවයි.

මේ හේතුවෙන් පොල්ගහවෙල දෙස සිට කොළඹ පැමිණෙන දුම්රිය මාර්ගයේ ගැටලුවක් නොතිබුණු අතර කොළඹ සිට පොල්ගහවෙල දක්වා වන මාර්ගයේ ධාවන කටයුතු අඩාල වුණා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *