
asianewsplusone.com sfmnewslk.com
පුරා වසර 42ක් අඛණ්ඩව මහනුවර මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායක, නියෝජ්‍ය නගරාධිපති සහ නගරාධිපතිවරයා ලෙස කටයුතු කල සේන දිසානායක මහතා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙ අදි ශිෂ්යකි එ මහතා මෙවර මහවැලි උයන කොට්ඨාශයට සමගි ජනබලවේගය දුරකථනය ලකුණ යටතේ තරග කරන බව හිටපු නගරාධිපති සේන දිසානායක මහතා පවසයි
1983 වර්ෂයේ වූ පළමු මැතිවරණයේ සිට පරාජයකින් තොරව මහජන නියෝජිතයෙකු ලෙස මහනුවර ජනතාව එ මහතා පත්කරගැනිම පිළිබඳව මහනුවර ජනතාවට සේන දිසානායක මහතා විසින් ගෞරවනිය ස්තූතිය කරන බව ප්‍රකාශ කරයි මෙවරද සේන දිසානායක මහතා ඉදිරිපත් වන මැතිවරණයෙදි සැමගේ සහයෝගය බලාපොරොත්තු වන බට එ මහතා වැඩි දුරටත් සදහන් කල සිටියා
Local Government Election 2025
asianewsplusone.com sfmnewslk.com
Sena Dissanayake, who served as a member of the Kandy Municipal Council, Opposition Leader, Deputy Mayor and Mayor for 42 consecutive years, is an alumnus of Kandy Vidyartha College. He will contest the Mahaweli Uyana division under the Samagi Jana Balawegaya phone symbol, former Mayor Sena Dissanayake said.
Sena Dissanayake expressed his gratitude to the people of Kandy for electing him as a public representative without defeat since the first election in 1983. He further stated that he expects everyone’s support in the election in which Sena Dissanayake is contesting this time too.
உள்ளூராட்சி மன்றத் தேர்தல் 2025
asianewsplusone.com sfmnewslk.com
கண்டி மாநகர சபை உறுப்பினராகவும், எதிர்க்கட்சித் தலைவராகவும், துணை மேயராகவும், மேயராகவும் 42 ஆண்டுகள் தொடர்ச்சியாகப் பணியாற்றிய சேனா திசாநாயக்க, கண்டி வித்யார்த்த கல்லூரியின் பழைய மாணவர். சமகி ஜன பலவேகய தொலைபேசி சின்னத்தின் கீழ் மகாவலி உயன பிரிவில் போட்டியிடுவார் என்று முன்னாள் மேயர் சேனா திசாநாயக்க தெரிவித்தார்.
1983 ஆம் ஆண்டு முதல் தேர்தலுக்குப் பிறகு தோல்வியின்றி ஒரு மக்கள் பிரதிநிதியாக தன்னைத் தேர்ந்தெடுத்ததற்காக கண்டி மக்களுக்கு சேனா திசாநாயக்க தனது நன்றியைத் தெரிவித்தார். இந்த முறையும் சேனா திசாநாயக்க போட்டியிடும் தேர்தலில் அனைவரின் ஆதரவையும் எதிர்பார்ப்பதாக அவர் மேலும் கூறினார்.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
