
asianewsplusone.com sfmnewslk.com
Senior Superintendent of Police Shani Abeysekara has been appointed to the committee investigating the Presidential Commission of Inquiry report on the Easter Sunday terror attacks.
The appointment was made by Acting IGP Priyantha Weerasuriya.
Accordingly, the four-member committee, chaired by Senior DIG Asanga Karawita, has been expanded to five members to study the investigation report.
පාස්කු ප්‍රහාර වාර්තාව විමර්ශනය කරන කමිටුවට ශානි පත්කෙරේ
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කරන කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කර තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ සභාපතිත්වයෙන් යුත් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුව, විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා සාමාජිකයින් පස්දෙනකු දක්වා පුළුල් කර ඇත
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
