Dan Priyasad has died.

asianewsplusone.com sfmnewslk.com

Police Media Spokesperson SSP Buddhika Manatunga said that he died after being hospitalized after being shot while staying on an upper floor of the Laksanda Sevana apartment complex in Kolonnawa.

The police media spokesperson said that another person who was injured in the shooting is also hospitalized.

He further stated that the shooting was carried out by two people who came on a motorcycle and that further investigations are being conducted by the Wellampitiya Police.

ඩෑන් ප්‍රියසාද් නමැත්තා මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක රැඳී සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හමුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් අයෙකු ද රෝහල් ගත කර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව සහ වැල්ලම්පිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවයි

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *