70% of ballot papers have been printed – Printer

asianewsplusone.com sfmnewslk.com

Government Printer Pradeep Pushpakumara says that 70% of the ballot papers for the local government elections have been printed.

Accordingly, he further stated that all the ballot papers are planned to be printed and handed over to the Election Commission by the 30th of this month.

ඡන්ද පත්‍රිකාවලින් 70%ක් මුද්‍රණය කර අවසන් – මුද්‍රණාලයාධිපති

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකාවලින් 70% ක් මේ වන මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.

ඒ අනුව සියලු ඡන්ද පත්‍රිකා මෙම මස 30 වැනිදා වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *