A letter written in English under the heading “CONVICTION” with the signature of the Acting IGP,

asianewsplusone.com sfmnewslk.com

the signature of the Acting IGP, Priyanthaweerasuriya, and a forged signature, is currently circulating on social media. The Police Headquarters also states that the information contained herein is based on contradictory words that have no legal basis and that the logos have been printed and prepared in a manner similar to the Sri Lankan State Emblem, the Supreme Court Emblem, and the Sri Lanka Police Emblem. The Sri Lanka Police informs the public that the institution referred to in this letter, “Cyber ​​Crime Headquarters Colombo, Sri Lanka”, is not an institution in Sri Lanka and that the positions or facts stated herein are not published by the Sri Lanka Police, are false and distorted facts. It is observed that this letter was deliberately prepared with the aim of embarrassing the Sri Lanka Police and misleading the public. Accordingly, the Police say that the Criminal Investigation Department has initiated investigations to take necessary legal action against those involved in spreading false information.

වැඩබලන පොලිස්පතිගේ අත්සනත් හොරට ගහලා

” පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්තවීරසූරිය මහතාගේ
නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව ” විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය
යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය
වෙමින් පවතිනවා.

මෙහි සඳහන් කරුණු කිසිදු නෛතික පදනමක් නොමැති එකිනෙකට නොගැලපෙන වචන භාවිතා කර
පසුබිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය හා ශ්‍රී ලංකා පොලිස් නිල ලාංජනයට
සමාන ලෙස ලාංඡන මුද්‍රණය කර සකස් කර ඇති බවට ද නිරීක්ෂණය වන බවද පොලිස් මුලස්ථානය
පවසනවා.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka ”
නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුල නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා
පොලිසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බවට ශ්‍රී ලංකා
පොලිසිය මහජනතාව වෙත දන්වා සිටිනවා.

මෙය හිතාමතාම ඉතා සැලසුම් සහගත ලෙස ශ්‍රී ලංකා පොලිසිය අපහසුතාවයට පත් කිරීම හා
මහජනතාව නොමග යැවීම අරමුණු කරගෙන සකස් කරන ලද ලිපියක් බවට නිරීක්ෂණය වනවා.

ඒ අනුව, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය
ක්‍රියා මාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇති
බව පොලිසිය පවසනවා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *