asianewsplusone.com sfmnewslk.com

President Anura Kumara Dissanayake says that a team including the Deputy Minister of Finance has already been sent to America to discuss the new tariffs imposed by American President Donald Trump and prevent the imposition of those taxes.
“As soon as Trump imposed a tax on the United States, some people cheered. It was postponed for three months, and their ears fell off. That is, they are praying that something will happen and harm will be done.
Remember, obstacles will come. We cannot handle the world as we want. We are a small country. We are trying, what? We are trying to resolve it in the least possible way. A team including our Deputy Minister of Finance has already gone to the United States to discuss it.
ට්‍රම්ප් බද්ද අහෝසි කරන්න මුදල් නි. ඇමති ඇමරිකාවට….!
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව තීරුබදු පිළිබඳව සාකච්ඡා කර එම බදු පැනවීම වළක්වා ගැනීම සඳහා මුදල් නියෝජ්‍ය ඇමති ඇතුළු කණ්ඩායමක් මේ වන විටත් ඇමරිකාවට යවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“ට්‍රම්ප්, එක්සත් ජනපදය බද්දක් ගහපු හැටියේ කට්ටියක් ප්‍රීතියෙන් පිනා ගියා. මාස තුනක් කල්දැම්මා, කන් කඩා වැටුණා. එහෙම ඉන්නේ. ඒ කියන්නෙ මොකක් හරි වෙලා මේකට අනතුරක් වෙනවා නම් කියලා ප්‍රාර්ථනා කරමින් ඉන්නේ.
මතක තියාගන්න, බාධා එනවා. ලෝකේ අපට ඕනෙ විදියටම හසුරුවන්න බෑ. අපි පොඩි රාජ්‍යයක්. අපි උත්සාහ කරනවා, මොකක්ද ? ඒක අවම ආකාරයෙන් විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. මේ වන විටත් එක්සත් ජනපදයට අපේ මුදල් නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා ඒ පිළිබඳ සාකච්ඡා කරන්න.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

