asianewsplusone.com sfmnewslk.com
We would like to ask whether the government had a prior plan to overcome the challenge. The American President announced that he was going to increase taxes during the election campaign. We ask the government of President Anura Dissanayake why the Sri Lankan government did not understand this and discuss it after Donald Trump became the American President.
Also, have countries like India taken steps to reduce the tax rate imposed by the United States? Countries like Vietnam have officially responded to the United States diplomatically to reduce the tax rate. But Sri Lanka has not done anything like that yet.
The President has appointed a committee in this regard. But appointing committees will not solve this problem. For that, a diplomatic process should be undertaken. If we do not reach an understanding with the US through negotiations, our export industry may collapse. If the government does not take immediate steps for this, we will not be able to achieve the targeted export income.
Also, we will not be able to reach the targets set by the International Monetary Fund. At the same time, our country’s debt crisis will increase again. Income will decrease. The country’s reserves will collapse. Also, the jobs of about three hundred thousand people in the country may collapse. He says
I
ඉලක්ක ගත ආදායම වූ ඩොලර් මිලියන 3 ක ආදායම වැඩි කරගැනිම සඳහා මේ වසරේ විශාල අභියෝගයක් තිබෙනවා.
සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි
අභියෝගය ජය ගැනිමට ආණ්ඩුවට පුර්ව සැලසුමක් තිබුණද කියලා අපි අහන්න කැමැතියි. ඇමරිකානු ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී තමයි බදු මුදල් වැඩි කරන්න යන බව ප්‍රකාශ කළේ. ඇමරිකානු ජනාධිපති ලෙස ඩොලන්ඩ් ට්‍රම්ප් පත් වුණාට පසුව ශ්‍රී ලංකා ආණ්ඩුව මේ පිළිබඳව අවබෝධයක් ලබාගෙන මේ පිළිබඳව සාකච්ඡා කළේ නැත්තේ ඇයි කියන චෝදනාව අපි අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් අහනවා
ඒ වගේම ඉන්දියාව වැනි රටවල් ඇමරිකාව පනවපු බදු ප්‍රතිශතය අඩු කරගන්න පියවර අරගෙන තියනවාද ඒ වගේම වියට්නාමය වගේ රටවල් බදු ප්‍රතිශතය අඩු කරගන්න නිල වශයෙන් රාජ්‍යතාන්ත්‍රිකව ඇමරිකාවට ප්‍රතිචාර දක්වලා තිබෙනවා. නමුත් ලංකාව තවමත් එවැනි දෙයක් සිදුකරලා නෑ.
ජනාධිපවරයා මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා තිබෙනවා. නමුත් කමිටු පත් කරා කියලා මේ ප්‍රශ්නයට විසදුම් ලැබෙන්නේ නෑ. ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියකට යා යුතුයි. ඇමරිකාව සමඟ සාකච්ඡා කරලා අවබෝධතා ගිවිසුමකට එළඹුනේ නැත්නම් අපේ අපනයන කර්මාන්තය බිද වැටිමට ලක්වෙන්න පුලුවන්. මේ සඳහා ආණ්ඩුව කඩිනමින් පියවර නොගතහොත් අපිට ඉලක්කගත අපනයන ආදායම ලබාගැනිමට නොහැකි වෙනවා.
ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදි තිබෙන ඉලක්ක වලට යාමට නොහැකි වෙනවා. ඒ සමඟම අපේ රට ණය අර්බුදය නැවත වැඩි වෙනවා. ආදායම් අඩු වෙනවා. රටේ සංචිත බිදවැටිමට ලක්වෙනවා. ඒ වගේම රට තුළ ලක්ෂ තුනක පමණ පිරිසකගේ රැකියා බිදවැටිමට ලක්වෙන්නත් පුලුවන්. බව එ මහතා පවසනවා
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

