Suspect who shot at Manampitiya church and fled arrested


asianewsplusone.com sfmnewslk.com
The suspect who shot at the ‘Jeewamana Christ Church’ located in Ayurveda Place, Manampitiya last night (18) has been arrested by the police.

The suspect is a 38-year-old resident of the Manampitiya area, and the police have also seized a locally-made firearm used in the shooting.

No casualties were reported in the shooting, but a window of the church was damaged.

The Manampitiya Police are conducting further investigations into the incident.
මනම්පිටිය දේවස්ථානයට වෙඩි තබා පලාගිය සැකකරු අල්ලයි

ඊයේ (18) රාත්‍රී මනම්පිටිය ආයුර්වේද පෙදෙසෙහි පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩි තබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 38ක් වන, මනම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, ඔහු සමග, වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුවී තිබෙනවා.

මනම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *