Vehicle buyers beware

asianewsplusone.com sfmnewslk.com

Information regarding the false registration of vehicles imported into the country has been revealed at the Committee on Public Accounts (COPA Committee).

Deputy Minister of Transport Prasanna Gunasena says that a special committee will be appointed to investigate this matter.

He stated that this step will be taken based on the recommendations of the COPA Committee.

The recommendations made by the committee will be presented to Parliament and legal action will be taken against the officials involved in this racket, the Deputy Minister further said.

වාහන ගන්න ඉන්න අය අවධානෙන් ඉන්න

මෙරටට ගෙන්වන ලද වාහන ව්‍යාජ ලෙස ලියාපදංචි කිරීම සම්බන්ධ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) හෙළිදරව් වී තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

කෝපා කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මෙම ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *