asianewsplusone.com sfmnewslk.com
Although his government came to power for 05 years, Minister Vijitha Herath says that the people expect a lot of things quickly by giving them a lot of power.
However, he also states that if the government uses all its power to catch thieves and punish the corrupt, there is a risk of the economy collapsing.
Minister Vijitha Herath emphasizes that the economy will not be allowed to collapse and that the people will definitely complete the tasks they thought they should do within 24 hours and do other tasks on their way home.
The minister said this while joining a television program.
මුළු බලය යොදා හොරු අල්ලන්නේ නෑ! – ඇමති විජිත හේරත්
සිය ආණ්ඩුව බලය ලබා ගත්තේ වසර 05ක් සඳහා වුව ද ජනතාව විශාල බලයක් ලබා දී බොහෝ දේ ඉක්මනින් බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
එහෙත් ආණ්ඩුවේ සමස්ත බලය යොදමින් හොරු ඇල්ලීමට සහ දූෂිතයන්ට දඬුවම් ලබා දීමට ගියහොත් ආර්ථිකය බිඳ වැටීමේ අවධානමක් ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.
ආර්ථිකය වැටීමට නොදී ඉදිරියට රැගෙන යන අතර ජනතාව විසි හතර පැයක් තුළ සිදු කළ යුතු යැයි සිතූ කටයුතු ද ගෙදර යන ගමන් සෙසු කටයුතු ද කරන ආකාරයට අනිවාර්යෙන් ම ඉටු කරන බව ඇමති විජිත හේරත් අවධාරණය කරයි.
වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
