Nuwara Eliya is full of tourists


asianewsplusone.com sfmnewslk.com

With the end of the Sinhala Hindu New Year, a large number of local and foreign tourists from various parts of the island have arrived in Nuwara Eliya with their families.

An official of the Nuwara Eliya Tourist Hotels Association said that due to the large number of local and foreign tourists arriving in Nuwara Eliya at once, all the rooms in the tourist hotels and places providing accommodation facilities in the Nuwara Eliya Municipal Council and adjacent areas are full.

This group has come to participate in the Wasantha Udana organized by the Nuwara Eliya Municipal Council these days, and our camera recorded the tourists staying at beautiful places that have won the tourist attraction of Nuwara Eliya, including Gregory Lake and Victoria Park.

The Nuwara Eliya Municipal Council has organized all the necessary facilities for tourists coming to Nuwara Eliya, and the Nuwara Eliya Headquarters Police have also launched a special security program for tourists.
සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දේශිය සහ විදේශීය සංචාරකයන් පවුලේ සාමාජිකයන් සමග විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින
බව වර්තා වෙනවා

දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එක්වරම නුවරඑලිය නගරයට පැමිණිම හේතුවෙන් නුවරඑලිය මහ නගර සභා සීමාවේ සහ ඊට යාබදව පිහිටි ප්‍රදේශවල සංචාරක හෝටල්වල සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර පිරි ඇති බවයි නුවරඑලිය සංචාරක හෝටල් සංගමයේ නිළධාරියෙකු කියා සිටියේ.

නුවරඑලිය මහ නගර සභාව මගින් මේ දිනවල පවත්වන වසන්ත උදානයට සහභාගි වීම සදහා මෙම පිරිස පැමිණ ඇති බවත්, එසේ පැමිණි සංචාරක පිරිස ග්‍රෙගරි වැව, වික්ටෝරියා උද්‍යානය ඇතුලු නුවරඑලියේ සංචාරක ආකර්ෂණය දිනු සුන්දර ස්ථානවල රැදී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

නුවරඑලියට පැමිණෙන සංචාරකයන් සදහා අවශ්‍ය සියළුම පහසුකම් නුවරඑලිය මහ නගර සභාව මගින් සංවිධානය කර ඇති අතර, නුවරඑලිය මූලස්ථාන පොලිසිය මගින් සංචාරකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද දියත් කර ඇත.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *