Arrest Ranil under the Prevention of Terrorism Act

  • Duminda Nagamuwa
    asianewsplusone.com sfmnewslk.com

The Frontline Socialist Party is asking why former President Ranil Wickremesinghe is not being arrested under the Prevention of Terrorism Act.

The party’s propaganda secretary, Duminda Nagamuwa, says that his party’s central committee member Indrananda de Silva has complained to the Criminal Investigation Department that he witnessed Ranil Wickremesinghe being involved in torture at the Batalanda torture chamber.

If a youth was arrested under the Prevention of Terrorism Act for pasting a sticker, why can’t Ranil be arrested now that a complaint has been received, Duminda Nagamuwa questions.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රනිල් අත්අඩංගුවට ගන්න
– දුමින්ද නාගමුව

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විමසයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසන්නේ බටලන්ද වධකාගාරයේ වධදීම් සඳහා රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වනු තමන් ඇසින් දුටු බවට සිය පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි.

ස්ටිකරයක් ඇලවූයේ යැයි තරුණයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ නම් මේ වන විට පැමිණිල්ලක් ලැබී හෙයින් රනිල් අත්අඩංගුවට ගත නොහැක්කේ මන්දැයි දුමින්ද නාගමුව ප්‍රශ්න කරයි.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *