Special train service for people who have gone to their villages to return


asianewsplusone.com sfmnewslk.com

The Railway Department says that several special train services have been implemented to return people who have gone to their villages to Colombo.

It is stated that these special train services are scheduled to be implemented throughout the coming 19th and 20th.

Accordingly, the Railway Department has taken steps to implement two special train services to travel from Galle to Colombo Fort and from Beliatte to Colombo Fort.

The Railway Department has also decided to implement two train services to travel from Badulla to Colombo, which will enable people to return to Colombo Fort.

ගම්බිම් බලා ගිය ජනයාට නැවත එන්න විශේෂ දුම්රිය වැඩපිළිවෙළක්

ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම විශේෂ දුම්රිය ගමන්වාර කිහිපය එළඹෙන 19 සහ 20 යන දින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට විශේෂ දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම බදුල්ලේ සිට කොළඹ බලා පැමිණීමට දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එමගින් ජනතාවට නැවත කොළඹ කොටුව බලා පැමිණීමට හැකියාව ඇති බවද සඳහන්.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *