asianewsplusone.com sfmnewslk.com
The Pope..the good news that brought joy to the people..
This is the good news that brings joy to the people about Pope Francis, who was discharged from the hospital two weeks ago after receiving treatment for pneumonia.
He made his first public appearance yesterday (06).
It was in St. Peter’s Square.
He made this appearance at the end of a mass held for the Jubilee Year.
Foreign media reported that he had made this public appearance without notice.
However, it is said that this is the first time the Pope has visited St. Peter’s Square since February 9th.
පාප් වහන්සේ ගැන..සුවහසක් ජනතාවට ලැබුණ..ඒ සුබ ආරංචිය..
පාප් වහන්සේ ගැන..සුවහසක් ජනතාවට ලැබුණ..ඒ සුබ ආරංචිය..
නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබා සති දෙකකට පෙර රෝහලෙන් පිටත්ව ගිය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගැන ජනතාවට සතුටු හිතෙන ආරංචියක් තමයි මේ කියන්න යන්නෙ.
ඒ උන්වහන්සේ ඊයේ (06) ප්‍රථමවරට ප්‍රසිද්ධියේ පෙනී සිට තිබෙනවා.
ඒ සාන්ත පීතර චතුරස්‍රයේ දී ය.
මෙලෙස උන්වහන්සේ පෙනී සිට ඇත්තෙ ජුබ්ලි වර්ෂය සඳහා පැවැත්වූ දිව්‍ය පූජාවක් අවසානයේ දී ය.
විදෙස් මාධ්‍ය සදහන් කළේ දැනුම් දීමකින් තොරව උන්වහන්සේ මෙලෙස ප්‍රසිද්ධියේ පැමිණ සිටි බවයි.
කෙසේ වෙතත්, පසුගිය පෙබරවරි 09 වනදායින් පසුව සාන්ත පීතර චතුරස්‍රය වෙත පාප් වහන්සේ පැමිණි පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
