Modi, Sajith to meet


asianewsplusone.com sfmnewslk.com

A meeting between visiting Indian Prime Minister Narendra Modi and Opposition Leader Sajith Premadasa is currently underway (05).

It is reported that the Indian delegation has also joined this discussion.

Important development issues including political and economic issues between the two countries will be discussed.

මෝදි, සජිත්ව හමුවිමක්

මෙරට සංචාරයේ නිරත වන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් මේ වනවිට (05) පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාවට ඉන්දීය දූත මණ්ඩලය ද එක් වී ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර දේශපාලනික, ආර්ථික ඇතුළු වැදගත් සංවර්ධන විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳ ව සාකච්ඡා කෙරෙනු ඇති.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *