Good news for those looking to take out a loan


asianewsplusone.com sfmnewslk.com

The Ministry of Finance says that solutions have now been presented to the basic problems faced by small and medium-sized enterprises (SMEs) that have defaulted on their loans up to the third stage during the bank loan restructuring.

Deputy Minister of Finance Dr. Harshana Suriyapperuma stated that under the current banking law, a person who has defaulted on their loans up to the third stage will be considered a third stage defaulter even after the restructuring.

As a result, the relevant person will not be able to apply for new loans.

According to the new solution, individuals who have defaulted on their loans based on the recommendations of the Institute of Chartered Accountants of Sri Lanka and the Ministry of Industries will be able to apply for more loans.

Deputy Minister of Finance Dr. Harshana Suriyapperuma stated that with the new solution, the amount of Rs. 5 billion allocated to small and medium-sized entrepreneurs in this year’s budget will be able to be distributed without any problems.

The Deputy Minister stated that such small and medium-sized entrepreneurs who have defaulted on loans should prepare for discussions to obtain recommendations from the Chartered Institute of Accountants and the Ministry of Industries.

The Deputy Minister of Finance then stated that a priority list will be prepared in a manner that is effective for the national economy and the loans allocated from the budget will be distributed to small and medium-sized entrepreneurs within the next nine months.

ණයක් ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

බැංකු ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී, තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටලු සඳහා මේ වන විට විසඳුම් ඉදිරිපත් කර ඇතැයි, මුදල් අමාත්‍යාංශය පවසනවා.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ වත්මන් බැංකු නීතිය යටතේ තුන්වන අදියර දක්වා ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුවද සලකනු ලබන්නේ තුන්වෙනි අදියරේ ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ලෙසයි.

ඒ හේතුවෙන් අදාළ පුද්ගලයාට නව ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

නව විසඳුමට අනුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත ණය පැහැර හැර ඇති පුද්ගලයින්ට තවත් ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනු ඇති.

නව විසඳුම සමග මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙන්කර තිබූ රුපියල් බිලියන 5ක මුදල් ප්‍රමාණය ගැටලුළුවකින් තොරව බෙදා දීමට හැකියාව ලැබෙන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ණය මුදල් පැහැර හැර ඇති එවැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වරළත් ගණකාධිකාරණ ආයතනයෙන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ ලබා ගැනීමට සාකච්ඡා සඳහා සූදානම් විය යුතු බවයි.

අනතුරුව ජාතික ආර්ථිකයට ඵලදායි වන ආකාරයට ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර ඉදිරි මාස නවය ඇතුළත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට අයවැයෙන් වෙන් කළ ණය මුදල් බෙදා දීම සිදු කරන බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *