asianewsplusone.com sfmnewslk.com
The Inland Revenue Department has drawn attention to making the “Taxpayer Identification Number” (TIN) mandatory when registering a land and when approving a building plan.
Accordingly, it is scheduled to be made mandatory this year.
All citizens of the country who have completed 18 years of age by January 1 of the following year (2024) must obtain a TIN number, said Nihal Wijewardena, Senior Deputy Commissioner of Tax Policy and Legislation at the Inland Revenue Department.
He said that the TIN number is only a number to confirm registration with the Inland Revenue Department and that obtaining that number does not prove that everyone must pay taxes.
The Inland Revenue Department says that the TIN number can be obtained within a short time by submitting a national identity card and a telephone number to the Inland Revenue Department.
The Senior Deputy Commissioner also said that after obtaining the TIN number, the Inland Revenue Department will receive all the transaction information of the relevant person.
However, the Inland Revenue Department He said that only those whose income exceeds Rs. 1.8 million in the assessment year (from April 1 to March 31 of the following year) are required to pay tax to the Revenue Department.
TIN number has been made mandatory when opening a current account and registering a motor vehicle
ඉඩමක් ලියාපදිංචි කිරීමේදී සම ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමේදීද “බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’’ (TIN) අනිවාර්ය කිරීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධානය යොමුකර ඇත.
ඒ අනුව, මේ වසර තුළදී එය අනිවාර්ය කිරීමට නියමිතය.
ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද මෙරට සියළුම පුරවැසියන් ටින් අංකය ලබාගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති හා නීති සම්පාදන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන පැවසීය.
ටින් අංකය යනු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සනාථ කිරීමේ අංකයක් පමණක් බවත්, එම අංකය ලබා ගැනීමෙන් සියලු දෙනා බදු ගෙවිය යුතු බව සනාථ නොවන බවත් ඔහු කීවේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ජාතික හැඳුනුම්පත සහ දුරකථන අංකයක් ඉදිරිපත් කර කෙටි වේලාවක් තුළදී ටින් අංකය ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
ටින් අංකය ලබා ගැනීමෙන් පසුව අදාළ පුද්ගලයා සිදුකරන ගනුදෙනු තොරතුරු සියල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා කියා සිටියේය.
කෙසේ නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවිය යුත්තේ තක්සේරු වර්ෂයේ (අප්‍රේල් මස පළමුවැනිදා සිට ඊළඟ වර්ෂයේ මාර්තු මස 31 වැනිදා දක්වා) අදායම රුපියල් ලක්ෂ 18 ට වැඩි පුද්ගලයන් පමණක් බවද ඔහු පැවසීය.
ජංගම ගිණුමක් විවෘත කිරීමේදී සහ මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී ටින් අංකය අනිවාර්ය කර තිබේ
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS