asianewsplusone.com sfmnewslk.com
The company has decided to revise the price of Laugfs gas for the month of April from midnight today (31).
Accordingly, a 12.5 kg Laugfs domestic gas cylinder will increase by Rs. 420.
Its new price is Rs. 4,100.
Similarly, the price of a 5 kg gas cylinder will increase by Rs. 168 and its new price is Rs. 1,645.
වහාම ක්‍රියාත්මක වන පරිදි..ලාෆ්ස් ගෑස් මිල ඉහළට..
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර ඇත.
ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කින් වැඩි වේ.
එහි නව මිල රු.4,100ක් වේ.
එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් වැඩි වන අතර එහි නව මිල රු.1,645ක් වේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

