asianewsplusone.com sfmnewslk.com
Issuing a message of greetings on the occasion of the Eid al-Fitr festival, which is celebrated by Muslims around the world after observing a month of fasting and then observing the new moon, President Anura Kumara Dissanayake has said that it is a very important day in the Islamic religious calendar.
The President, in his statement, pointed out that these teachings of Islam will serve as an ideal in the steps taken to build a society where freedom, equality and human dignity prevail, fulfilling the aspirations of the people of the country for a developed Sri Lanka with many social, economic and political transformations.
රාමසාන් දිනය වෙනුවෙන් අති ගරු ජනපතිතුමාගේ සුබපැතුම්
ලොවපුරා ඉස්ලාම් භක්තිකයින් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සද බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් දිනයක් බව රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.
සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තන රැසක් සමග දියුණු ශ්‍රී ලංකාවක් පිළිබද රටේ ජනතාව තැබූ අපේක්ෂා මල්ඵල ගන්වමින් නිදහස, සමානාත්මතාවය මෙන්ම මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැගීමට තබන පියවරේදී ඉස්ලාම් දහම තුළ වන මෙම ඉගැන්වීම් පරමාදර්ශයක් වනු ඇති බව ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
ரமலான் பண்டிகையை முன்னிட்டு ஜனாதிபதியின் வாழ்த்துகள்
ஆசியநியூஸ்பிளஸ்ஒன்.காம் sfmnewslk.காம்
உலகெங்கிலும் உள்ள முஸ்லிம்கள் ஒரு மாத நோன்பைக் கடைப்பிடித்து, பின்னர் அமாவாசையைக் கடைப்பிடித்து கொண்டாடும் ஈதுல் பித்ர் பண்டிகையை முன்னிட்டு வாழ்த்துச் செய்தியை வெளியிட்ட ஜனாதிபதி அனுரகுமார திசாநாயக்க, இது இஸ்லாமிய மத நாட்காட்டியில் மிக முக்கியமான நாள் என்று தெரிவித்துள்ளார்.
சுதந்திரம், சமத்துவம் மற்றும் மனித கண்ணியம் மேலோங்கிய ஒரு சமூகத்தைக் கட்டியெழுப்புவதற்கு எடுக்கப்பட்ட நடவடிக்கைகளில், பல சமூக, பொருளாதார மற்றும் அரசியல் மாற்றங்களுடன் கூடிய வளர்ந்த இலங்கைக்கான நாட்டு மக்களின் அபிலாஷைகளை நிறைவேற்றுவதில், இஸ்லாத்தின் இந்தப் போதனைகள் ஒரு சிறந்த இலட்சியமாகச் செயல்படும் என்று ஜனாதிபதி தனது அறிக்கையில் சுட்டிக்காட்டினார்.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
