asianewsplusone.com sfmnewslk.com
During the visit, Indian Prime Minister Modi is expected to hold bilateral talks with President Anura Kumara Dissanayake and Prime Minister Dr. Harini Amarasooriya.
The Indian Prime Minister is also scheduled to visit Anuradhapura to pay homage to the sacred Sri Maha Bodhi and inaugurate several projects implemented in Sri Lanka with the assistance of the Indian government. The Ministry of External Affairs further states that several MoUs signed between the two countries are also expected to be exchanged during this visit.
ඉන්දීය අග්රාමාත්ය ශ්රී නරේන්ද්ර මෝදි අප්රේල් 04 වැනිදා සිට 06 වැනිදා දක්වා ශ්රී ලංකාවේ රාජ්ය සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්යංශය නිවේදනය කරනවා.
මෙම සංචාරයේදී ඉන්දීය අග්රාමාත්ය මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්රාමාත්ය, ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
ඉන්දීය අග්රාමාත්යවරයා අනුරාධපුරයට ගොස් පූජනීය ශ්රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට ද නියමිත අතර, ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්රී ලංකාවේ ක්රියාත්මක කරන ලද ව්යාපෘති කිහිපයක් විවෘත කිරීමට ද නියමිතයි. එසේම මෙම සංචාරයේදී දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද හුවමාරු කර ගැනීමට නියමිත බවය විදේශ කටයුතු අමාත්යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
