asianewsplusone.com sfmnewslk.com
The Ministry of Industries and Entrepreneurship Development states that the Elephant Pass Salt Factory, equipped with modern equipment and facilities, will be opened to the public today (29).
The Ministry had stated that table salt will be released to the market under a government brand in the future.
Accordingly, the Elephant Pass Salt Factory is scheduled to release table salt to the market under the ‘King’s Salt’ brand at a very affordable price, the Ministry further states.
අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද ජනතා අයිතියට
නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) ජනතා අයිතියට පත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා.
ඉදිරියේදී රජයේ සන්නාමයක් යටතේ මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කර සිටියේ.
ඒ අනුව අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව මඟින් ඉතා සහනදායි මිලට, ‘රජ ලුණු’ සන්නාමය යටතේ මේස ලුණු වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
