A suspect who was being taken to court has escaped with handcuffs


asianewsplusone.com sfmnewslk.com

A suspect who was being taken to court has escaped from police custody along with a pair of handcuffs.

The suspect who has escaped in this way is a suspect who was arrested by the Millaniya Police for a drug offense.

It is reported that this suspect escaped from police officers along with a pair of handcuffs when he was being taken to court yesterday.

The police are conducting investigations to arrest the absconding suspect.

අධිකරණයට රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාංචුත් එක්කම පැනලා ගිහින්

අධිකරණයට රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාංචු යුවළ ද සමඟ පොලිස් අත්අඩංගුවෙන් මිදී පළාගොස් තිබෙනවා.

මෙලෙස පළාගොස් ඇත්තේ මත්ද්‍රව්‍යය වරදක් සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙක්.

මෙම සැකකරුවා ඉයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ දී මාංචු යුවළ සමග පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වනු ලබනවා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *