asianewsplusone.com sfmnewslk.com
There are no government jobs for graduates.. – There is no room in institutions.. Only for those who get it – What the Deputy Minister said.
Deputy Minister of Industries Chathuranga Abeysinghe says that there has been no announcement that government jobs will be provided for graduates.
He states that only twenty-three thousand government jobs can be provided.
However, he stated that the government has allocated a large amount of money from this year’s budget for entrepreneurship and through it, it will create capable individuals for the private sector job market.
The Deputy Minister also states that it is no longer possible to provide government jobs and that there is no room for that anymore due to the previous government filling employees for government institutions.
He made these remarks while participating in a program on national television.
උපාධිධාරීන්ට රජයේ රැකියා නෑ.. – ආයතන වල ඉඩ නෑ.. ලැබෙන පිරිසකට පමණයි – නියෝජ්‍ය ඇමති කී දේ.
උපාධිධාරීන්ට රජයේ රැකියා නෑ.. – ආයතන වල ඉඩ නෑ.. ලැබෙන පිරිසකට පමණයි – නියෝජ්‍ය ඇමති කී දේ.
උපාධිධාරීන් සඳහා රජයේ රැකියා දෙන බවක් පවසා නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසනවා.
ඔහු සඳහන් කරන්නේ, රජයේ රැකියා ලබා දිය හැක්කේ විසිතුන්දහසක් පමණක් බවයි.
කෙසේ වෙතත් රජය ව්‍යවසායකත්වය සඳහා මේ වසරේ අයවැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බවත් ඒ හරහා පෞද්ගලික අංශයේ රැකියා වෙළඳපොළ සඳහා හැකියාව ඇති පුද්ගලයන් නිර්මාණය කරන බවත් ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම රජයේ රැකියා තවදුරටත් ලබාදීමට නොහැකි බවත් පසුගිය ආණ්ඩුව රජයේ ආයතන සඳහා සේවකයන් පිරවීම හේතුවෙන් තවදුරටත් ඊට ඉඩ නැති බවද නියෝජ්‍ය ඇමති සඳහන් කරනවා.
ඔහු මෙම කරුණු දැක්වූයේ ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
