asianewsplusone.com sfmnewslk.com
Former IGP Deshabandu Tennakoon, who is under suspension from work, has been remanded until April 3rd.
This was after he was produced before the Matara Magistrate’s Court today (20).
The Matara Magistrate had ordered yesterday that Mr. Deshabandu Tennakoon, who surrendered to the court through a motion, be remanded until today.
Mr. Deshabandu Tennakoon, who had a warrant issued for his arrest in connection with a shooting incident that occurred near a hotel in the Pelena area of Weligama in 2023, surrendered to the court yesterday (19) by submitting a motion.
According to the Magistrate’s order, Mr. Deshabandu Tennakoon was detained under special security at the Angunukolapelessa Prison yesterday afternoon and this order was issued after he was produced before the Matara Magistrate’s Court again today.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයෙන් ලැබුණු විශේෂ තීන්දුව..
වැඩ තහනමට ලක්වී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
මෝසමක් මාර්ගයෙන් අධිකරණයට භාරවු දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණි.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වීමට කටයුතු කරන ලදී.
මහෙස්ත්‍රාත් නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තිබුණු අතර පසුව අද දිනයේදී යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබිණ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
