Prasanna Ranaweera banned from traveling abroad


asianewsplusone.com sfmnewslk.com

Former State Minister Prasanna Ranaweera and two others, who are currently absconding in connection with an illegal land sale case, have been banned from traveling abroad.

This ban on traveling abroad was imposed by the Mahara Magistrate’s Court today (17).

Prasanna Ranaweera is accused of selling government land to a private party using forged documents.

The other two people who are subject to this ban on traveling abroad are former Kelaniya Pradeshiya Sabha member Milroy Perera and former Minister Mervyn Silva’s parliamentary secretary Sarath Kumara Edirisinghe.

නීතිවිරෝධී ඉඩම් විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් දැනට සැඟවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ, අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

ප්‍රසන්න රණවීරට මෙලෙස චෝදනා එල්ල වන්නේ ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් රජයට අයත් ඉඩමක් පෞද්ගලික පාර්ශවයකට විකුණා ඇති බවටයි.

මෙම විදෙස් ගමන් තහනම බලපවත්නා අනෙක් දෙදෙනා නම් කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු ලේකම් සරත් කුමාර එදිරිසිංහ යන අයයි.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *