asianewsplusone.com sfmnewslk.com
Foreign media has reported that A.R. Rahman, a unique musician in India who has won the love of everyone, big and small, has been hospitalized.
Indian media has reported that he has been admitted to the hospital due to chest pain.
It is said that he has been admitted to the emergency department of Chennai Apollo Hospital.
Indian media has further reported that Rahman is currently under the close supervision of a medical team.
ඒ.ආර්. රහ්මාන් ගැන ඇහෙන දුක්මුසු ආරංචිය..
ලොකු කුඩා කාගේත් ආදරය දිනා ගත ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බවය.
ඔහු චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති බවයි පැවසෙනුයේ.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, රහ්මාන් මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
