Local Government Election 2025


asianewsplusone.com sfmnewslk.com

Sena Dissanayake, who served as a member of the Kandy Municipal Council, Opposition Leader, Deputy Mayor and Mayor for 42 consecutive years, is an alumnus of Kandy Vidyartha College. He will contest the Mahaweli Uyana division under the Samagi Jana Balawegaya symbol this time, former Mayor Sena Dissanayake said, and he also signed his nomination today at an auspicious time.

Sena Dissanayake expressed his gratitude to the people of Kandy for appointing him as a public representative without defeat since the first election in 1983. He further stated that he expects everyone’s support in the election in which Sena Dissanayake will contest this time as well.

පළාත් පාලන මැතිවරණය 2025
පුරා වසර 42ක් අඛණ්ඩව මහනුවර මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායක, නියෝජ්‍ය නගරාධිපති සහ නගරාධිපතිවරයා ලෙස කටයුතු කල සේන දිසානායක මහතා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙ අදි ශිෂ්යකි එ මහතා මෙවර මහවැලි උයන කොට්ඨාශයට සමගි ජනබලවේගය දුරකථනය ලකුණ යටතේ තරග කරන බව හිටපු නගරාධිපති සේන දිසානායක මහතා පවසන අතර අද දින සුභ මොහොතින් නාමයෝජනා ද එ මහතා විසින් අත්සන් කරන ලදී.

1983 වර්ෂයේ වූ පළමු මැතිවරණයේ සිට පරාජයකින් තොරව මහජන නියෝජිතයෙකු ලෙස මහනුවර ජනතාව එ මහතා පත්කරගැනිම පිළිබඳව මහනුවර ජනතාවට සේන දිසානායක මහතා විසින් ගෞරවනිය ස්තූතිය කරන බව ප්‍රකාශ කරයි මෙවරද සේන දිසානායක මහතා ඉදිරිපත් වන මැතිවරණයෙදි සැමගේ සහයෝගය බලාපොරොත්තු වන බට එ මහතා වැඩි දුරටත් සදහන් කල සිටියා

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *