asianewsplusone.com sfmnewslk.com
The Election Commission says that the deadline for accepting postal vote applications for the Local Government Elections has been extended until 12.00 midnight on March 17.
Accordingly, the Commission stated that the extension was made taking into account possible delays in the mail and requests received by the Commission.
The deadline for accepting postal vote applications for the Local Government Elections was scheduled to end today.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කෙරේ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීමේ කාලය මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් හා කොමිෂන් සභාව වෙත ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස දීර්ඝ කිරීම සිදු කළ බවයි එම කොමිසම සඳහන් කළේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

