IGP Deshabandu’s writ petition to be pronounced on the 17th


asianewsplusone.com sfmnewslk.com

The Court of Appeal has concluded its consideration of the writ petition filed by Deshabandu Tennakoon.

Accordingly, the Court of Appeal has informed that the verdict in the matter will be pronounced on the 17th.

He had requested in his petition to nullify the order issued by the Matara Court to arrest him.

පොලිස්පති දේශබන්දුගේ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම එළැඹෙන 17වැනිදා

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණය අවසන් කර තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය දැනුම් දී තිබෙන්නේ.

අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කරන ලෙසට ඔහු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *