asianewsplusone.com sfmnewslk.com
Chamal Rajapaksa says that he will also contest the upcoming local government election with a group of youth.
He states that there is currently a good awakening in the SLPP and many young people are expecting to be candidates.
Chamal Rajapaksa states that it is the nature of politics to go up and down and now he is ready to start from the bottom.
He also states that although the people used to vote expecting a change in the wave, now with its appearance, the people have wanted to change it.
මමත් ප්‍රාදේශීය සභාවට තරඟ කරනවා!
ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරුණ කණ්ඩායමක් සමග තමන් ද තරඟ වදින බව චමල් රාජපක්ෂ පවසයි.
මේ වන විට පොදුජන පෙරමුණේ හොඳ පිබිදීමක් ඇති බවත් බොහෝ තරුණ පිරිස් අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින බවත් හෙතෙම සඳහන් කරයි.
දේශපාලනයේ ඉහළ පහළ යෑම ස්වභාවය බවත් දැන් පහළ තැනින් පටන් ගැනීමට තමන් සූදානම් බවත් චමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
ජනතාව රැල්ලට වෙනසක් අපේක්ෂාවෙන් ඡන්දය භාවිත කළ ද දැන් එහි රඟ පෙනීමත් සමග එය වෙනස් කිරීමට ජනතාවට අවශ්‍ය වී ඇතැයි ද සඳහන් කෙලෙය
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
