Three arrested in connection with the shooting in Middeniya


asianewsplusone.com sfmnewslk.com

Public Security Minister Ananda Wijepala says that three people have been arrested in connection with the shooting that occurred at the Kadewatte Junction in the Middeniya Police Division.

Accordingly, the Minister stated in a special statement in Parliament a few moments ago today (21) that three people, including a police constable, were arrested about an hour ago.

A father, daughter and son had died in a shooting at the Kadewatte Junction in the Middeniya Police Division recently.
මිද්දෙණියේ වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂ​ක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනෙක් මීට පැයට පමණ පෙ​ර අත්අඩංගුවට ගත් බවයි අද (21) මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගියදා මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී වෙඩි තැබීමෙන් පියා සහ දියණිය සහ පුත්‍රයා මියගොස් තිබුණා.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Whatsaap massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *