All schools in the North to be closed on Shivaratri


asianewsplusone.com sfmnewslk.com

The Northern Province Governor has announced that all schools in the Northern Province will be closed on Thursday (27th) due to Maha Shivaratri.

Northern Province Governor N. Vedhanayagan has announced that schools will be held on Saturday, March 1st instead.

Maha Shivaratri, a religious festival of Hindu devotees who perform pujas to Lord Shiva, falls on February 26th.
මහා ශිවරාත්‍රිය හේතුවෙන් එළැඹෙන බ්‍රහස්පතින්දා (27වනදා) දිනයේදී උතුරු පළාතේ සියලුම පාසල් වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා දැනුම්දී ඇත්තේ, එදින වෙනුවට මාර්තු මස 1වන සෙනසුරාදා පාසල් පවත්වන බවයි.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිවරාත්‍රිය එළැඹෙන පෙබරවාරි 26වනදාට යෙදී තිබේ.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Whatsaap massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *