Ensure Chamuditha’s security” – Opposition Leader Requests


asianewsplusone.com sfmnewslk.com

It has been learned that the police security provided to journalist Chamuditha Samarawickrama has been withdrawn and steps should be taken to ensure his security immediately, says Opposition Leader Sajith Premadasa.

He made this statement while drawing special attention to the insecurity that has arisen in the country following the murder of Ganemulla Sanjeewa, the leader of an organized crime gang, inside the court premises yesterday.
චමුදිතගේ ආරක්ෂාව තහවුරු කරන්න” – විපක්ෂනායක ඉල්ලයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලබා දී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවත්ක ඇති බව දැනගන්නට ලැබී ඇති බවත්, වහාම ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ දිනයේ දී, ගණේමුල්ලේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා අධිකරණ පරිශ්‍රය තුළ ඝාතනය කිරීම හරහා රට තුළ මතුව තිබෙන අනාරක්ෂිතභාවය පිළිබදව විශේෂ අවධානය යොමු කරමිනි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Whatsaap massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *