A revelation about the killer of Ganemulla Sanjeewa


asianewsplusone.com sfmnewslk.com

New information has been revealed regarding the main suspect in the murder of Ganemulla Sanjeewa.

According to army sources, he is not a commando or an intelligence officer, but a deserter from the army after basic training.

He was later legally discharged from the army under the general amnesty period and has since been involved in various crimes.

As revealed by police investigations, the suspect has been involved in about six murders and is also suspected to be involved in the double murder in Watarappala, Dehiwala. In particular, the police have confirmed that he is the shooter in the double murder that took place in Watarappala on the 7th of last month.

During investigations into the murder of Ganemulla Sanjeewa that took place at Magistrate’s Court No. 5 in the Aluthkade Judicial Complex, it has been revealed that the suspect had disguised himself as a lawyer and committed the murder.

Speaking at a special media briefing regarding the suspect arrested by the Police Special Task Force (STF) in Palaviya area, Puttalam yesterday (19) afternoon, Police Media Spokesperson, Senior Superintendent of Police Buddhika Manatunga revealed that the suspect is known by several names and that he had several identity cards as well as an identity card prepared to pose as a lawyer.
Police also seek public assistance in locating the suspect involved in the Ganemulla Sanjeewa incident
Police are seeking public assistance in identifying a female suspect who aided and abetted the shooter in the killing of Ganemulla Sanjeewa.
The details of the woman in question are given below.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් නව තොරතුරු අනාවරණය වී තිබේ.

යුද හමුදා ආරංචි මාර්ග අනුව, ඔහු කමාන්ඩෝ සෙබලෙක් හෝ බුද්ධි නිලධාරියෙක් නොව, මූලික පුහුණුවෙන් පසු යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකි.

පසුව පොදු සමා කාලය යටතේ යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වී ඇති ඔහු, ඉන් අනතුරුව විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති පරිදි, සැකකරු මනුෂ්‍ය ඝාතන හයකට පමණ සම්බන්ධ වී ඇති අතර, දෙහිවල වටරප්පල ද්විත්ව ඝාතනයටද ඔහුගේ සම්බන්ධතාවයක් ඇති බවට සැක කෙරේ. විශේෂයෙන්ම, පසුගිය මස හත්වැනි දින වටරප්පල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩිකරු මොහු බව පොලීසිය තහවුරු කර තිබේ.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවූ ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධ විමර්ශනවලදී, සැකකරු නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ ඝාතනය සිදුකර ඇති බව හෙළි වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඊයේ (19) පස්වරුවේ පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ, සැකකරු නම් කිහිපයකින් හඳුන්වනු ලබන අයෙකු බවත්, ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් මෙන්ම නීතිඥවරයෙකු ලෙස පෙනී සිටීමට සකස් කරන ලද හැඳුනුම්පතක්ද තිබී ඇති බවයි.
තවද ගණේමුල්ල සංජීවගේ සිද්ධියට සම්බන්ධ සැකකාරිය සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

අදාළ කාන්තාවගේ තොරතුරු පහතින් දැක්වේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Whatsaap massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *