The contract was 150 lakhs..they gave 2 lakhs..


asianewsplusone.com sfmnewslk.com

It has been revealed that the shooter who shot and killed Ganemulla Sanjeeva and fled disguised as a lawyer is a hired killer and a soldier in the army.

He has revealed information that he has been involved in intelligence agencies and it is reported that he has confessed last night.

It is also reported that the assistant of the shooter in the Ganemulla Sanjeeva murder is Pinpura Devage Ishara Sewwandi Weerasinghe and she is a resident of Katuwellegama Road, Negombo.

It has been revealed that she has planned the murder of Ganemulla Sanjeeva from this country in collaboration with the underworld leader Manudinu Pathmasiri Perera alias Kehelbaddara Padme, who is currently in Dubai.
කොන්ත්‍රාත්තුව ලක්ෂ 150යි..දුන්නේ ලක්ෂ 2යි..
ගණේ­මුල්ලේ සංජීවට වෙඩි තබා ඝාත­නය කර පලා යමින් සිටි නීතිඥ වෙස් ගත් වෙඩි­ක්කරු කුලී ඝාත­ක­යකු බව­ටත් යුද හමු­දාවේ සෙබ­ළකු බව­ටත් තොර­තුරු අනා­ව­ර­ණය වී තිබෙනවා.

බුද්ධි අංශ­ව­ලට සම්බ­න්ධ­වත් කට­යුතු කර ඇති බවට තොර­තුරු ඔහු විසින් අනාවරණය කර ඇති අතර ඊයේ රාත්‍රියේ කරන ලද පාපොච්චාරණය කර ඇති බව වර්තා වනවා

තවද ගනේමුල්ල සංජිව ඝාතනයට අදාළ වෙඩික්කරුගේ සහායිකාව පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ වන බවත් ඇය මීගමුව, කටුවැල්ලේගම පාරේ පදිංචිකාරියක් බවත් වාර්තා වනවා.

ඇය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග එක්ව මෙරට සිට ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Whatsaap massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *