Sri Lanka and Australia to play first ODI today


asianewsplusone.com sfmnewslk.com

The first match of the two-match ODI series between Sri Lanka and Australia is scheduled to be played today (12) at the R. Premadasa Stadium in Colombo.

Due to the renovation work being carried out on the domes of the R. Premadasa Stadium these days, it is noteworthy that both the Sri Lanka-Australia ODIs will be held as day matches at the Premadasa Stadium after some time.

The first ODI is scheduled to start at 10.00 am today.

ලංකාව සහ ඔස්ටෙලියා පළමු එක්දින සටන අදයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12) කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

R.ප්‍රේමදාස පිටියේ විඳුලි කුළුණුවල මේ දිනවලදී සිදු කරන නවීකරණය කටයුතු හේතුවෙන් කලකට පසු ප්‍රේමදාස පිටියේදී දිවා තරග ලෙසින් ශ්‍රී ලංකා -ඔස්ට්‍රේලියා එක්දින තරග දෙකම පැවැත්වීමත් කැපී පෙනෙනවා.

පළමු එක්දින ක්‍රිකට් තරගය අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *