“ මා මැණික් හා ස්වර්ණාභාරණ ආශ්‍රිත කර්මන්ත රාජ්‍ය අමත්‍යවරයාව සිටින සමයේ වැඩ ආරම්භ කළ වසර 30 ක පමණ කාලයක් රත්නපුර මැණික් ව්‍යාපාරිකයන්ට සිහිනයක්ව පමණක්ව තිබුණ දෙමුවාවත ජාත්‍යන්තර මැණික් කුළුණ පොරොන්දු වූ පරිදිම දෙස් විදෙස් මැණික් වෙළඳූන්ගේ අයිතියට පත්කිරීමට හැකිවීම පිළිබඳව නිහතමානීව සතුටු වෙමි. ”
sfmnewslk.com
