Will there be a gas price revision???

asianewsplusone.com sfmnewslk.com

Litro Company has stated that the approval of the Ministry of Finance has not yet been received for the gas price revision for the month of February.

However, a spokesperson for the company stated that the recommendations related to the gas price revision were submitted to the Ministry of Finance for approval in the first week of this month.

Gas prices in the country are revised monthly according to the world market gas prices and are announced on the 4th of every month.

However, the gas price revision for the month of February has not been announced yet and a spokesperson for Litro Company stated that all the recommendations related to the gas price revision have already been submitted to the Ministry of Finance and it cannot be announced without the approval of the Ministry.

However, the spokesperson stated that it is expected that the relevant recommendations will be received within the next week.

However, there has been no change in gas prices in the past few months and Litro has indicated in previous price revisions that it has decided to maintain gas prices unchanged so that the people do not face difficulties despite the increase in gas prices in the world market.

Meanwhile, Laugfs Chairman W. K. H. Wegapitiya stated that there will be no change in gas prices for the month of February.

ගෑස් මිල සංශෝධනයක් සිදුවෙයි ද ???

පෙබරවාරි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සඳහා මෙතෙක් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත ලබාදී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අනුව මාසිකව මෙරට ගෑස් මිල සංශෝධනය සිදුකරන අතර එය සෑම මසකම 4 වන දින ප්‍රකාශයට පත් කිරීම සිදුවෙනවා.

නමුත් පෙබරවාරි මාසය සඳහා වන ගෑස් මිල සංශෝධනය මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ අතර ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශයෙකු කියා සිටියේ, ගෑස් මිල සංශෝධනයට අදාළ සියලු නිර්දේශ මේ වන විටත් මුදල් අමාත්‍යංශයට ලබාදී ඇති අතර අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව එය ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ ඊට අදාළ නිර්දේශ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා පවසනවා.

කෙසේවෙතත් ගතවූ මාස කිහිපය තුළ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවූ අතර ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ ගිය ද ජනතාව දුෂ්කරතාවට පත් නොවීම සඳහා ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව පසුගිය මිල සංශෝධනවල දී ලිට්‍රෝ සමාගම පෙන්වා දෙනවා.

මේ අතර පෙබරවාරි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බව එහි සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා සඳහන් කළා

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *