Passports to be issued daily from February 17

asianewsplusone.com sfmnewslk.com

From February 17, steps will be taken to issue 4,500 passports daily, says the Minister in charge of the subject, Ananda Wijeyapala.

For this, the Immigration and Emigration Department should be kept open 24 hours a day, and the Cabinet approval has been received to assign the necessary staff for this, the Minister said.

Currently, the Immigration and Emigration Department is issuing 2,500 passports daily.
පෙබරවාරි 17සිට දිනකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරයි

පෙබරවාරි මස 17 වන දා සිට, දිනකට විදේශ ගමන් බලපත්‍ර 4,500 ක් නිකුත් කිරීමට පියවර ගන්නා බව විෂයභාර අමාත්‍යවරයා වන ආනන්ද විජයපාල මහතා පවසයි.

මේ සදහා ආගමන විගමනන දෙපාර්තමේන්ත-පැය විසි හතරේ විවෘතව තැබිය යුතු අතර, ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය අනුයුක්ත කර ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යවරයා පවසයි.

මේ වන විට ආගමන විගමනන දෙපාර්තමේන්තුව දිනකට විදේශ ගමන් බලපත්‍ර 2500ක් නිකුත් කරයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *